Wednesday, March 28, 2018

මොරගොල්ලාගම මේධංකර ස්වාමීන් වහන්සේගේ 33 වන ජන්ම දිනය



පාඨශාලාචර්යා, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, මොරගොල්ලාගම මේධංකර ස්වාමීන් වහන්සේගේ 33 වන ජන්ම දිනය වෙනුවෙන් සිරිමල්වත්ත සිරි සුමංගල දහම් පාසලේ ආචාර්ය මණ්ඩල සහ සිසු දරු දැරියන් විසින් සංවිධානය කළ බෝධි පූජා පිංකම.

Share:

Wednesday, February 28, 2018

නව බුද්ධ මන්දිරයේ බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීම - 2017

අභිනවයෙන් ඉදිකෙරුණු නව බුද්ධ මන්දිරයේ බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමේ පිංකමේ ඡායාරූප එකතුව.

ඡායාරූප - චමුදිත තෙන්නකෝන්.

2017-12-07

Share:

2017 ගුරු උපහාර උළෙල - සිරි සුමංගල දහම් පාසල.

2017 ගුරු උපහාර උළෙල - සිරි සුමංගල දහම් පාසල.
ඡායාරුප එකතුව.

ඡායාරූප - චමුදිත තෙන්නකෝන්.

Share:

2017 ලෝක ළමා දිනය සැමරුම

2017 ලෝක ළමා දිනය සිරිමල්වත්ත සිරි සුමංගල දහම් පාසලේ සිසු දරු දැරියන් සැමරූ ආකාරය...
(ඡායාරුප එකතුව)


ඡායාරූප - චමුදිත තෙන්නකෝන්.

Share:

තල්ගොඩපිටියේ ඉන්දගුත්ත ස්වාමීන් වහන්සේගේ 52 වන ජන්ම දිනය

තල්ගොඩපිටියේ ඉන්දගුත්ත ස්වාමීන් වහන්සේගේ 52 වන ජන්ම දිනයේ ඡායාරූප


ඡායාරූප - චමුදිත තෙන්නකෝන්.

Share:

Monday, June 12, 2017

පොසොන් බැති ගී ප්‍රසංගය 2017

සිරිමල්වත්ත රජමහා විහාරස්ථ සිරි සුමංගල දහම පාසලේ සිසු දරු දැරියන් විසින් ඉදිරිපත් කල පොසොන් බැති ගී ප්‍රසංගයේ ඡායාරූප එකතුව.

ඡායාරූප - චමුදිත තෙන්නකෝන්.

Share:

Tuesday, May 30, 2017

සිරිමල්වත්ත තරුණ කැළ විසින් සිව්වන වරටත් ඉදිරිපත් කරනු ලැබූ වෙසක් පහන් කූඩුවේ චායාරූප එකතුව.

සිරිමල්වත්ත තරුණ කැළ විසින් සිව්වන වරටත් ඉදිරිපත් කරනු ලැබූ , සිරිමල්වත්ත රහමහා විහාරස්‌ථානයේ ප්‍රදර්ශනය කළ දර්ශණීය වෙසක් පහන් කූඩුවේ චායාරූප එකතුව.

Share:

Monday, November 14, 2016

2016 ගුරු උපහාර උලෙළ

සිරිමල්වත්ත සිරි සුමංගල දහම් පාසලේ සිසුන් විසින් පැවැත්වූ 2016 ගුරු උපහාර උලෙළේ ඡායාරූප



Share:

2016 මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවය

සිරිමල්වත්ත රජමහා විහාරස්ථානයේ ඉදිකෙරුණු මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයේ ඡායාරූප


Share:

2015 දහම් පාසල් චාරිකාව

2015 ලෝක ළමා දිනය නිමිත්තෙන් සිරි සුමංගල දහම් පාසලේ සිසු දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කෙරුණු චාරිකාවේ ඡායාරූප


Share:

2015 ගුරු උපහාර උලෙළ

සිරි සුමංගල දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රමුඛ සිසු දරු දැරියන් විසින් 2015  වර්ෂයේ පැවැත්වූ ගුරු උපහාර උලෙළේ ඡායාරූප



Share:

උපසම්පදා උත්සවය 2015

2015 වර්ෂයේ පැවති උපසම්පදා උත්සවයේ ඡායාරූප

Share:

2015 පොසොන් දන්සල

සිරි සුමංගල දහම් පාසලේ සිසු දරු දැරියන් විසින් 2015 පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වූ "කිරි කෝපි" දන්සලේ ඡායාරූප


Share:

සෙවුම් යන්ත්‍රය

අපගේ Facebook පිටුව

සියලු ලිපි